දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු 10 දෙනෙකු ස්වාධීන වෙයි



 දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු 10 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ඓතිහාසික පාවා දිමට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බවවටයි වාර්ථා වෙන්නේ.


 අද උදෑසනම ජනාධිපතිවරයා හමුවෙ තමන්ගේ තීරණය දැනුම් දි ඇති බවද තමන් දේශපාලන කුමන්ත්‍රණයක නොනියැලෙන බවත්  අවශ්‍ය වෙලාවේදී තමන්ගේ තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර බුලත් හුරුල්ලක් ‍රැගෙන විත් සමුගෙන යන බවත් සඳහන් කර තිබෙනවා .

එහෙත් වෙත්ත තමන් එජාපය සමග ආණ්ඩුවකට එක් නොවන බවත් පාර්ලිමේන්තුව තුල ස්වාධීන කණ්ඩයමක් ලෙස කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
Powered by Blogger.