පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සහ බෝම්බ ප්‍රහාරයකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට - Photos


රුසියානු පාලනයට යටත්ව පවතින ක්‍රිමියාවේ පාසලක සිදු වූ බොම්බ පිපිරීමකින් හා වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 පාසලේම සිසුවෙකු පාසල් ආපන ශාලාව තුළ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීම සිදු කළ සිසුවාද එම ගිනිඅවියෙන්ම සියදිවි හානිකරගෙන සිරුර පාසලේ පුත්සකාල ගොඩනැගිල්ල අසල දී හමු වූ බවයි ආරක්ශකකියා සිටි‍යේ.


එමෙන්ම විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධියෙන් 50 දෙනෙකු පමණ තුවාල ලබා රොහල් ගත කර තිබෙන බවයි




Powered by Blogger.