මෝටර් රථ අනතුරකින් අවාසනාවන්ත ලෙස මංගල යුවලක් සහ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට




ඇමරිකාවේ - නිව්යෝක් නුවර ෂෙහාරි නගරයේ සිදුවූ මෝටර් රථ අනතුරකින්  අවාසනාවන්ත ලෙස පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය පුද්ගලයන් අතර  මංගල යුවලක් සහ ඔවුන්ගේ ඥතීන් 18 දෙනෙකු මෙන්ම මාර්ගයේ සිටි මගීන් දෙදෙනෙකු ද  ඇතුලත්.

විදෙස් වාර්තා සදහන් කළේ මෙම මෝටර් රථය වාහන නැවැත්වීමේ අංගනය කරා පිවිසීමේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව නවතා තිබූ තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි

Powered by Blogger.