ගූගල් සමාගමේ සේවකයින් 48දෙනෙකු නෙරපයි - ලොක්කො 13කුත් ඒ අතර



ගූගල් සමාගමේ සේවකයින් 48දෙනෙකු හදිසියේ ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහුන්ට එරෙහිව ඇති ලිංගික හිංසන චෝදනා ලැබීම හේතුවෙන්.


එහි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් මේ බව සමස්ථ සේවකයින්ටම විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයක් යවමින් පවසා තිබෙනවා.. ඒ අතර ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් 13කුද සිටින බවටයි වාර්ථා වෙන්නේ.

මෙලෙස සේවයෙන් නෙරපා දැමෙන තැනැත්තන් වැඩිදෙනෙකු දක්ෂ සේවකයින් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේවෙතත් සිය ආයතන වඩා ආරක්ෂාකාරී ස්ථානයක් විය යුතු බැවින් මෙම පියවර ගත් බව ගූගල් සමාගම සඳහන් කර තිබෙනවා.

Powered by Blogger.