ප්‍රසිද්ධියේ කතා නොකරන නිල් චිත්‍රපට සැබෑ තත්වය ඇසුවොත් ඔබ පුදුම වෙයි කියවලම බලන්න




ඔබ ඒ බලන චිත්‍රපට පිටුපස සැබෑ තත්වය ඔබ දන්නවනම් ඔබත් එය ප්‍රතික්ෂේප කරාවි. මෙහි රංගනයෙන් එක්වෙන අයගේ මානසික මට්ටම, ඔහුන් විඳින අපහසුතා සැබවින්ම මිහි පිට මනුෂ්‍යයෙකුට දැරිය නොහැකි වේදනා කාරී අද්දැකීමක් බව ඔබ නොදන්නවා විය හැකී.

01. ආකර්ශනීය ලෙස නිල් චිත්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.

02. එමෙන්ම එහි රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම් කරනු ලැබේ. වඩා අඩු මුදලකින් චිත්‍රපටය නිපදවිය යුතු හෙයින් දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත කිරීම් සිදුකරනු ලබයි.

03. බොහෝ දර්ශන වාර අධ්‍යක්ෂකවරයාගේ අභිමතය සපිරෙන තෙක් රූගත කිරීමට සිදුවේ. බොහෝ විට අධ්‍යක්ෂකවරයාගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට එකම දර්ශනවාරය කිහිප විටක් රූගත කිරීමට සිදුවේ.

04. ඊළග දර්ශණ වාරය එළඹෙන තුරු නිරුපිකාව සිටින්නේ විවේකාගාරය තුලදීය. මෙහිදී බොහෝ විට ඇය විසින් ඖෂධ වර්ග පානය කරනු ලබන්නේ ඊළග දර්ශන වාරයෙහි මුහුණ දීමට සිදුවන වේදනාව සහ ලැජ්ජාව අවම කරගැනීම උදෙසාය. නිල් චිත්‍රපට කර්මාන්තයේ සිටින කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒඞ්ස් රෝගය නොමැති බව තහවුරු කරගත යුතු වේ.

05. රූගත කිරීම් සිදුකරන අතරතුර දර්ශන තලයෙන් පිටුපස 12-18 පමණ පිරිසක් විවිධ තාක්ෂණික සහය ලබා දෙනු ලබයි. අධ්‍යක්ෂකවරයා, සහය අධ්‍යක්ෂකවරයා, කැමරා ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන්, ඒ අතර වේ. රූගත කිරීම් වලට ජායාරූප ශිල්පියෙකු සහභාගී වන අතර රූගත වන අතරතුරේ ඕනෑම අවස්ථාවකදී නවත්වා ජායාරූප ගැනීමේ අයිතියක් ඔහුට ඇත.

06. නිල් චිත්‍රපට යනු සැබෑවක් ලෙස පෙන්වනු ලබන ව්‍යාජ ජවනිකාවක් වන අතර ඔවුන් එසේ කරනු ලබන්නේ රියලිටි හෝ හිඞ්න් නාමයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන නිල් චිත්‍රපට වලට වැඩි ඉල්ලූමක් ඇති බැවිනි. 2007 වසරේදී නිල් චිත්‍රපට වල රගපෑ නිලියන් නවයක් ඒඞ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මියගොස් ඇත.

07. නිල් චිත්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66% ක් හට ලිංගික හර්පීස් රෝගී තත්වය වැළඳී ඇතිඅතර 12-28%අතර ප්‍රමාණයකට ලිංගාශ්‍රිත රෝග වැලඳී ඇත.

08. 1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 26 ක් සියදිවි නසාගෙන ඇත.

09. 1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 45 ක් මත්ද‍්‍රව්‍ය අධික මාත්‍රාවෙන් ගෙන මියගොස් ඇත.

10. නිල් චිත්‍රපට නිළියන්ට ඒඞ්ස් වැළඳීමේ ප්‍රවණතාව 90% වඩා වැඩි අගයක් ගනී.

කිසි විටක මේ නිල් චිත්‍රපට ඔබේ පෞද්ගලික ජිවිතේ සමග සංසන්දනය නොකරන්න. හුදෙක් මේ චිත්‍රපට රංගනයක් පමණක්ම වන බැවින් මෙහි රංගනයෙන් දායක වන නළු නිළියන් වත් ඔවුන් රග පෑ දර්ශනයන් නැවත බැලීමක් සිදු නොකරයි. එනිසා ඔබේ පවුල් ජිවිතයට ඔබ එවැනි දේ මානසිකව හෝ අත්විදීම බලපෑ හැකිය. තීරණය ඔබ සතුයි.










Powered by Blogger.