කලක සිට නුගේගොඩ දෙමහල් නිවසක ඇග විකිණූ ලා බාල සුරූපිනියන් තිදෙනෙකු අත්අඩංගුවට



නුගේගොඩ ඇඹුල්දෙණිය පාරේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි සුරූපී ළඳුන් තිදෙනෙක් සහ එහි කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ  ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇති බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන්  අනුරාධපුර බිබිල වැනි ප්‍රදේශයන්හි පදිංචි කාරිනියන්.  ඇඟලුම් ආයතනයන්හි රැකියාවේ නිරත ඔවුන්ගේ වයස අවුරුදු 18ත් 35ත් අතර වෙනවා.


මෙම ජාවාරමෙන් දිනකට එක් කාන්තාවක රුපියල් 7000ක් පමණ සංතෝසම් වශයෙන් ලබන බවත් රු.1500ක් ගෙවා පුද්ගලයන්ට විවිධ මිල ගණන් යටතේ කාන්තාවන් ලබාදී ඇති බවත් පොලීසිය සඳහන් කළා.

Powered by Blogger.