හේතුවක් නොදන්වා හදිසියේ ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය සිය තනතුරෙන් ඉල්ලා අස් වෙයි



වසර දෙකක පමණ කාලයක් ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළ නිකී හේලි හදිසියේ තම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එහෙත් මෙම ඇය ඉන් ඉවත් වීමට හේතුව දන්වා නැහැ. කෙසේ වෙතත්, නිකී හේලි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඊයේ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, ඉදිරි සති දෙක තුන ඇතුළත එම තනතුර සඳහා වෙනත් අයෙකු පත් කිරීමට නියමිතයි.
Powered by Blogger.