උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකාය හා පිරිසක් අතර වෙඩි හුවමාරුවක්



උඩවලව රක්ෂිතය තුළ  පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දඩයමේ පැමිණි කිහිපදෙනෙකු අතර වෙඩි හුවමාරුවක් සිදු වී තිබෙනවා.

ඉන් දී දඩයක්කරුවෙකු තුවාල ලබා ඇති අතර, එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පියවර ගැනුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ  ටී 56 ගිනි අවියක්, මැගසින් එකක් සහ උණ්ඩ කිහිපයක් ද ඔහු සමග  අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙන බවයි.
Powered by Blogger.