හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දියුරුම් දීම ව්‍යවස්ථාවට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහුගේ නිළ ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ තවදුරටත් අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවයි.
Leave a Comment