දේශපාලන තීන්දු ලබා ගැනීමට දස දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලයක් පත් කරයි



ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා විසින් දේශපාලන මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද  ඇතුළත්.
Powered by Blogger.