අරලියගහමැදුරේ විදුලි බලය හා ජලය අද නවතී - කේටරින් සේවයත් ඉවත් කරලා




කොල්ලුපිටියේ අරලියගහමන්දිරයේ  විදුලි බලය හා ජලය නැවැත් වීමට සූදානමක් ඇති බව අගමැති සොයුරු ශාන් වික්‍රමසිංහ අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ අරලියගහමන්දිරයේ මේ වන විට රැඳී සිටින  රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කන්ඩායම ඉවත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.
එහෙත් පාර්ලිමේන්තුව රැස්කර සාධාරණ ලෙස අගමැතිවරයෙකු පත්කරන තුරු එහි අදාල කණ්ඩායම රැඳී සිටින බවද එහිදී අගමැති ලෙස මහින්ද පත්වුවොත් තමන් පිරිස ඉවත්ව යන බවද දන්වා ඇත.


, මේ අතර අගමැතිවරයා ලෙස රනිල්ට ලබාදී තිබූ ආරක්ෂාව අඩුකර පොලිස් නිලධාරීන් 10 ක පමණ යොදවන්නට පොලිස්පති පූජිත ජයසුන්දර ආණ්ඩුවේ උපදෙස් පරිදි ක්‍රියා කර තිබුණා.




Powered by Blogger.