අරලිය ගහ මන්දිරයේ සේවකයන්ට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
සේවය ස්ථිර වූ සේවකයන් පමණක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවා ඇති අතර, සේවය ස්ථිර කර නොතිබූ සේවයකයන් ගෙන් ඇතැම් සේවකයන්ට සේවයට වාර්තා නොකරන ලෙස දන්වා ඇතිබවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
Leave a Comment