ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වීමට යන කට කතා සම්පූර්ණ අසත්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකරනවා. අම්බලන්ගොඩ - කොස්ගොඩ ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය කිසි විටෙක දෙකඩ නොවන බවට සහතික වන බවයි.
Leave a Comment