කොළඹ වරායේ සිදුවූ පිපිරීම - ඡායාරූප



කොළඹ වරායේ JCT 3 සහ 4 යන පර්යන්තයේ තිබූ  කන්ටේනරයක් හදිසියේ පිපිරීමකට ලක්ව තිබෙනවා.

එහිදී අදාළ රථය හසුරවමින් සිටි රියදුරා කම්පන තත්ත්වයට පත්ව රෝහල් ගත කර ඇති අතර,  ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මීට දින 3කට පමණ පෙර පැමිණ ඇති මෙම කන්ටේනරය යළි බංග්ලාදේශය වෙත ප්‍රතිඅපනයනය කිරීම සඳහා තිබී ඇති බවයි වාර්තා වෙන්නේ.

රසායනිය ද්‍රව්‍ය අඩංගු ටින් තොගයක් මෙම කන්ටේනරය තුළ ගබඩා කර තිබූ බවද සඳහන්.

Powered by Blogger.