රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනා නම් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කර තිබෙනවා.
Leave a Comment