ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරන්න එපා... වහාම පාර්ලිමේන්තුව කැඳවලා තීරණයක් ගන්න සම්බන්ධන් මහින්දගෙන් ඉල්ලයි



විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා අද පෙරවරුවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක වරයාගෙන් කල විමසීමක දී ඔහු මෙලෙස ප්‍රකාශකලා

"අගමැතිව නෙමෙයි.. සම්බන්ධන් මහත්තයා හම්බවුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාව. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නිවසේ. ඒ..නීතිවිරෝධි කටයුතුවලට සහය දෙන්න එපා...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරන්න එපා... වහාම පාර්ලිමේන්තුව කැඳවලා තීරණයක් ගන්න සහය දෙන්න කියලා කියන්න."
Powered by Blogger.