පොහෙට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද නැතිව GLගේ නිවසට හදිසියේ රැස්වෙයි


පොහෙට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 41ක් දෙනෙකු අද (09)  පොදුජන පෙරමුණෙ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසට රැස්වෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

ඉදිරි දේශපාලන තීන්දු තීරණ පිළිබඳව සමස්ථයක් ලෙස සාකච්ඡා කිරීමට බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් මේ සඳහා හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම නිශ්චිත නොවන බවද සඳහන්.
Powered by Blogger.