පැය ගණනාවක් YouTube ලොව පුරා බිඳ වැටේ - සිය නිළ Twitter ගිණුමෙන් පනිවුඩයක් නිකුත් කරයි



රටවල් ගණනාවක් පුරා විහි දී ඇති  YouTube වෙබ් අඩවිය පැය ගණනාවක් ඊයේ රාත්‍රියේ  බිඳවැටීමකට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට යළි යථා තත්ත්වයට පත්කළ බවයි YouTube ආයතනය  සිය නිළ Twitter ගිණුමේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

සිය පරිශීලකයින්ගෙන් සමාව අයැද සිටින බව ද දිගින් දිගටම දෝශසහගත තත්ත්වයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව දන්වන ලෙසට ද YouTube ආයතනය දන්වා සිටිනවා.

YouTube වෙබ් අඩවිය බිඳවැටීමට  හේතුව මෙතෙක් සඳහන් කර නැහැ.

Powered by Blogger.