පාර්ලිමේන්තුව අද රාත්‍රීයේ විසුරුවා හැරීමට තීරණයක්


පාර්ලිමේන්තුව අද රාත්‍රියේ විසුරුවා හරීමට කටයුතු කරමින් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ශයේ ජ්‍යෙශ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා සිදු කිරීමට යන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දැනටමත් පක්ෂයේ ඉහළපෙලේ නායකයන් කිහිපදෙනෙකු  සාකච්ඡාවක නිරත වන බවයි. 

කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව එසේ කිරීමට ජනාධිපතිවරයාට කිසිසේත් ඉඩ නොමැති බවයි ඔහු අවධාරණය කර සිටියේ.

Powered by Blogger.