ජනාධිපති කතානායක හමුවක් අද පස්වරුවේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය සහ එයට කථානායකවරයා දැක්වූ ප්‍රතිචාර මත පදනම්ව මෙම හමුව පැවැත්වෙන බවටයි ආරංචි මාර්ග සඳහන් කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීම නියමිතයි.
Leave a Comment