ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් සමාජ ජාලයන් හදිසියේ බිඳ වැටෙයි
ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් වෙබ් අඩවි දෙක මේ වන විට අවහිර වී ඇති බව වාර්තා වනවා. අමෙරිකාව, යුරෝපය, ශ්රී ලංකාව ඇතුළු ලොවපුරා මෙම සමාජ ජාලයන් හි බිඳ වැටීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් මෙයට හේතුව පිළිබඳ එම සමාගමේ නිළ නිවේදනයක් නිකුත් කර නෑ. දැනට ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් වෙබ් අඩවියේ යාවත්කාලීන වීම් සිදු වන්නේ මන්ඳගාමීවයි
Leave a Comment