මහින්දගේ අගමැති කම ගැන නීත්‍යනුකූල හිමිකම ගැන තීරණයක් - අලූත්කඬේ උසාවි සංකීර්ණය දැඩි පොලිස් ආරක්‍ෂාවක්

මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යනුකූල හිමිකම් නොමැති බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ ගොණු කෙරුණු රිට් පෙත්සමක් අද සළකා බැලීමටයි නියමියි. මෙම නඩු විභාගය පැවැත්වෙන අලූත්කඬේ උසාවි සංකීර්ණයට අතිරේක පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් සේවයට කැඳවා තිබෙනවා. එමෙන්ම අධිකරණ පරිශ‍්‍රයේ පරීක්‍ෂා කිරීම් සඳහා සුනඛයෙකු යොදවා සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.


Powered by Blogger.