ජනාධිපතිගේ සහකාර අධ්‍යක්ෂ සුරූපිණිය ඉල්ලා අස්වේ



ලොව ලාබාලතම රාජ්‍ය සම්මානලාභී ලේඛිකාව ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධ්‍යක්ෂවරියක් සහ තිරසර සංවර්ධන අංශයේ ජාතික සම්බන්ධීකාරකවරියක් ද වන තිසුරි වන්නිආරච්චි මෙනෙවිය තම තනතුරින් ඉල්ලා අස්වීමට හදිසියේ තීරණය කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපති සිරිසේනගේ 2015 ජයග්‍රහණය සමඟ ඔහුට සමීප වූ විද්වත් වෘත්තිකයන් රැසක් මේ වන විට ඔහුගේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතය සම්බන්ධව කළකිරී ඉවත්ව යාමේ සූදානමක් පවතින බවද වාර්තා වෙනවා.
Powered by Blogger.