වෙල්ගමගෙන් ආන්දොලනාත්මක ප්‍රකාශයක්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා පිළිබඳව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බව පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

 පසුගිය දා ජනාධිපතිවරයා සහභාගී වූ  "ජන මහිමය" රැලිය සඳහා ජනතාව රැගෙන ආවේ බැසිල් රාජපක්ෂ බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම මින් අනතුරුව ඡන්දයක දී පොහොට්ටුව ලකුණ යටතේ පොදුජන පෙරමුණෙන් සියලු දෙනා තරඟ වදින බවද ඔහු සඳහන් කළා.


Powered by Blogger.