අයවැය කියවද්දි නිල් චිත්‍රපටි බැලු මන්ත්‍රී වරුගේ වීඩියොව එළියට

බස්නාහිර පළාත් සභාවේ ඉදිකල නව ගොඩනැඟිල්ලේ සවිකර තිබූ ටැබ් පරිගණක භාවිත කරමින් මන්ත්‍රිවරු පිරිසක් එහි පැවැත්වූ පළමු සභාවාරය අතරතුරදීම අසභ්‍ය දර්ශන නැරඹූ වීඩියෝවක් සමාජජාලයේ හුවමාරෑ වෙනවා.   ගුණසිරි ජයනාත්, සුමිත් සොයිසා සහ කීර්ති කාරියවසම් යන පොහෙට්ටුවේ මන්ත්‍රී වරැන් පිරිසක් මෙලෙස අසභ්‍ය දර්ශන නරඹා ඇති බවටයි වාර්ථා වෙන්නේ.


මේ පුවත අණාවරනය වීමත් සමග  මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නා බවයි පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කියා සිටියේ.

පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් සිටින අතරතුර මන්ත්‍රීවරුන්ගේ මේසයේ සවි කර ඇති ටැබ් පරිගණකයක වීඩියෝවක් වැරදීමකින් ක්‍රියාත්මක වීම හේතුවෙන් සභාවේ කටයුතුවලටද මෙලෙස බාධා එල්ල විය.

ඒ අනුව මාධ්‍ය හමුවක් කැඳවමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා කියා සිටියේ එම මන්ත්‍රිවරුන් ඉල්ලා අස්විය යුතු බවයි.

18ට වැඩි අය පමණක් නරඹන්න

Powered by Blogger.