ප්‍රභාකරන්ගේ උපන්දිනය උතුරේ ජයටම සමරලා ඡායාරූප සියල්ල මාධ්‍යට මෙන්න


 කොටි නායක ප්‍රභාකරන්ගේ 64 වන  උපන්දින සැමරුම අද (26දා) අළුයම යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් රහසිගතව පවත්වා ඇති බවට තොරතුරු අණාවරනය වෙනවා.  අධිකරණ තහනම් නියෝග  නොතකමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ මෙම සැමරීමේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා

එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ පිහිටි කලා පීඨයේ ගොඩනැගලිල්ලක් තුළ ඉතා රහසිගතවයි

යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ගොඩනැගිලි තුළ ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර් අලවා ඇති බවද යාපනය පොලීසිය සඳහන් කළා.


කෙසේ වෙතත් කොටි සංවිධානයේ නිල ලාංඡනයක් හෝ නිලඇඳුමක්, ධජයක් හෝ රුවක් යොදාගෙන මහවිරු සැමරුමක් හෝ කිසිදු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද පනවා තිබුණා.


එම සැමරුමේ ඡායාරූප පහතින්










Powered by Blogger.