ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ගර්භයෙන් ඉවත් වෙයි - ඉලෙක්ට්‍රොනික ක්‍රමයට චන්දයෙක් ඒ අතර තුර
දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය අතරතුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
මීට අමතරව කථානායක කරූ ජයසුරිය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පස් දෙනෙකු,එක්සත් ජාතික පෙරමුණෙන් පස්දෙනෙකු,දෙමල ජාතික සන්ධානයයෙන් එක් අයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණින් එක් අයෙකු වනවා.
කාරක සභාවේ සාමාජිකයින් සම්බන්ධයෙන් මේ වන විට ඉලෙක්ට්‍රොනික ක්‍රමයට චන්දයෙක් පැවැත්වෙනවා.
Leave a Comment