දෙමළ ජාතික සන්ධානය තීරණය ජනාධිපතිතුමාට දැනුම් දෙයි - එක්සත් ජාතික පෙරමුණේ රජයක් යලිත්
එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් යලි පිහිටුවීම සදහා තම පුර්ණ සහාය ලබාදෙන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්රිවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිතුමාට අද භාර දී තිබෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණේ අයෙකු ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව අග්රාමාත්යධුරයට පත් කරන ලෙසයි.
Leave a Comment