හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී




හදිසි  අමාත්‍ය මණ්ඩල රැස්වීමක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. අද පෙරවරු 9.30 ට රැස්වූ ආමාත්‍ය මණ්ඩලය

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ අඟහරුවාදායි.

හෙට (06) රජයේ නිවාඩු දිනයක් බැවින් කැබිනට් රැස්වීම මෙලෙස අද කැඳවීමට තීරණය කර තිබෙනවා.
Powered by Blogger.