ශ්රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්රයේ අවසරයකින් තොරව දුරකතන භාවිතය තහනම් කොට ඇති බව වාර්තා වෙනවා. අග්රාමාත්ය ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච්. සුනිල් ජයවර්ධනගේ අත්සනින් යුතුව මෙම කරුණු සඳහන් ලිපියක් ද යොමු කර තිබෙනවා. අදාළ ලිපිය පහතින්…
Leave a Comment