රජයකට ක්රමවේදය හරහා ඉන්දීය රජය විසින් ශ්රී ලංකාවට නවීන පන්නයේ දුම්රියක් ලබාදී තිබෙනවා. ඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය සියළු පහසුකම් වලින් සමන්විතයි. මෙහි දුම්රිය මැදිරි 13කින් සමන්විත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Leave a Comment