පසුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පල කිරීමට තීරණය කල බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ'.
Leave a Comment