නිලධාරීන් 100 ක බල ඇණියක් ශ්‍රේෂ්ඨාධිකරණය සංකීර්ණයට


පාර්ලාම්න්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අදත් විභාගයට ගැනෙනවා. ඒ අනුව
ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප‍්‍රදේශයට අදත් (06) විශේෂ ආරක්ෂාවක් සපයීමට පොලීසීය කටයුතු යොදා ඇති බවටයි වාර්තා වෙන්නේ.


එමෙන්ම මේ සඳහා නිලධාරීන් 100 දෙනෙකුගේ පමණ බල ඇණියක් එහි ආරක්ෂාවට යොදා සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
Powered by Blogger.