කොළඹ විදුලි සෝපානයක් කඩාවැටි රග්බි කණ්ඩායම් ක්‍රිඩකු මරුට, 2ක් රෝහල්ගත කරයි



කොළඹ 02, නවම් මාවතේ රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩාවැටි සී ආර් රග්බි කණ්ඩායම් ක්‍රිඩකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 2නෙකු රෝහල් ගත කර ඇති බවයි පොලීසීය සඳහන් කළේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 24 හැවිරිදි කෝකිල සමන්දපෙරුම නැමති අයෙක්.
Powered by Blogger.