A/l විභාගයේ ප්‍රතිඵල හෙට - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

A/l විභාගයේ ප්‍රතිඵල හෙට



 28 වැනිදා නිකුත් කිරීමට තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.

ඒ ප්‍රතිඵල සමාලෝචන කටයුතු කටයුතු මේ වනවිට අවසන් අදියරේ පැවතීම හේතුවෙන්.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පසුගිය අගෝස්තු මාසයේ සිසුන් තුන් ලක්ෂ 27,469 දෙනෙකු පෙනී සිටියා
Powered by Blogger.