කථානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්




 කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින්.

 පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්, නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා තිබියදී පාර්ලිමේන්තුව කැඳවා අධිකරණයට අපහාස කර ඇතැයි පවසමිනුයි ඔහු මෙලෙස  මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණු කර ඇත්තේ.    .

Powered by Blogger.