එක්සත් ජාතික පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් අද හදිසියේ කැඳවයි


රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණාත්මක සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැතිවීමට තීරණය කර තිබෙනවා.

අද පස්වරු 4ට  ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබදවත් බහුතරය පෙන්වාදීමෙන් පසු පාර්ලිමේන්තුවේදී මීළගට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවත් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

මෙම සාකච්ඡාව රාතී‍්‍ර 7.00 ට ආරම්භ වනු ඇති බවයි එම පක්ෂයේ ආරංචිමාර්ග කියා සිටියේ.
Powered by Blogger.