කටුගස්තොට පොලිස් සිරමැදිරියේ සැකකරුවෙකු ගෙලවැලලාගෙන මිය යයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

කටුගස්තොට පොලිස් සිරමැදිරියේ සැකකරුවෙකු ගෙලවැලලාගෙන මිය යයි



කටුගස්තොට පොලිස් සිරමැදිරිය තුල සිය කමිසයෙන් සිරමැදිරියේ ජනේලයේ එල්ලී සැකකරු සියදිවි හානිකර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. සියදිවි හානිකර ගෙන ඇතිසැකකරු  26 හැවිරිදි සැකකරු කටුගස්තොට - රජපීල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක්.   ගංජා ග්‍රෑම් එකක් සමග ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Powered by Blogger.