ජනාධිපතිගේ දැඩි සිත මෙලෙක් වෙයි - නීතිය හා සාමය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට! - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ජනාධිපතිගේ දැඩි සිත මෙලෙක් වෙයි - නීතිය හා සාමය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට!


ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා එම අමාත්‍යාංශය ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට සුදානම් වන බව දේශපාලන ආරංචි පවසනවා.

. තායිලන්තයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු නීතිය හා සාමය අමාත්‍යධූරය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට ලබා දීමට නියමිත බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා ඉකුත් දා තීරණය කළේ ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳ අනාවරණ වීමත් සමගයි.

කෙසේ වෙතත් අමාත්‍යධූරවලට අදාළ විෂය පථයන් මේවනවිට සකස් කර අවසන් බවයි අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.
Powered by Blogger.