නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ T20-20 තරගාවලි සඳහා සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට ලබා දීමට තීරණය කර තිබෙනවා. තවද උපනායකත්වය නිරෝශන් දික්වැල්ලට ලබාදීමටයි මෙවර තීරණය කර ඇත්තේ.
Leave a Comment