තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මීට සුළු මොහොතකට පෙර දියුරුම් දෙයි - දයාට දුන්න අමාත්‍යංශයෙත් ශංශෝධනයක්



තවත් කැබිනට් නොවන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී දියුරුම් දී තිබෙනවා. ඒ අනුව  කැබිනට් නොවන විශේෂ කලාප සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්නන් මහතායී.

එමෙන්ම කම්කරු හා වෘත්තිය සමිති සබඳතා පිලිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රවින්ද්‍ර සමරවීර මහතා ද අබ්දුල් මහරුෆ් වරාය හා නාවික කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද අද ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නා.

මේ අතර, දයා ගමගේට හිමිවී තිබු අමාත්‍යධුරයේ සංශෝධනයක් සිදුව තිබෙනවා. ඒ අනුව ඔහුට හිමි වූ නව අමාත්‍යධුරය වන්නේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරයයි.
Powered by Blogger.