ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කරයි


ආන්දෝලනයට තුඩු දුන් මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) දිනයේදී තමන් ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

දැනට අත්අඩංගුවේ පසුවන ඉන්දියානු ජාතිකයා ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් මෙහිදී ප්‍රකාශ සටහන් කර ගත් බවයි  නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ.

Powered by Blogger.