අජිත් මාන්නප්පෙරුමගේ අමාත්‍ය ධූරය වෙනස් වෙයි



අජිත් මාන්නප්පෙරුම මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඔහු මීට පෙර  පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා

ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Powered by Blogger.