එජනිස පාර්ලිමේන්තු කණ්ඩායමට අද ජනාධිපති හදිසියේ කොළඹට එන්න කියයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ  විශේෂ සාකච්ඡාවක් අද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව හා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වීම පිළිබදව මන්ත්‍රීවරුන්ගේ කරුණු විමසා බැලීම සඳහායී.

මේ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම කියා සිටියේ.

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය හෙට (08) ආරම්භවීමට නියමිතයි.
Powered by Blogger.