රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවයේ ඡායාරෑප සියල්ල මෙන්න


හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (24) වීරකැටියේදී පැවැත්වෙනවා.

ඒ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ හිතමිතුරු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

අද උදෑසන විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර සිදුකෙරුණු අතර එම විවාහ උත්සවයේ ඡායාරූප පහතින්.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ, රෝහිත රාජපක්ෂ වෙත සුබ පැතුම් එක්කර තිබුණා.













Powered by Blogger.