සිරිකොත අලි ප්‍රශ්ණය විසඳන්න කමිටුවක්



එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අතර පවතින ගැටලු විසඳීමට කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට එම පක්ශය තීරණය කර තිබෙනවා. අද (09දා) පැවති  එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවටයි වාර්ථා වෙන්නේ.
එහි සාමාජිකයන් ලෙස පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රංජිත් මද්දුම බණ්ඩාර, නවීන් දිසානායක යන මහත්වරුන් පත් කර  ඇත.
Powered by Blogger.