කෝටි 294කට අධික තවත් හෙරොයින් තොගයක් කොල්ලුපිටිය සුපිරි වෙළඳසැලක රථ ගාලකින් මතු වෙයි



 මිලියන 2945ක් වටිනා තවත්  හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 49ක් කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථ ගාලකින් සොයාගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ මෙහෙයුමකදීයි.  එය මෙතෙක් ශ්‍රී ලංකාව තුල සිදුකළ විශාලතම හෙරොයින් වැටලීම වෙනවා.

මෙම හෙරොයින් තොගය සමග වෑන් රථ දෙකක් සහ සැකකරුවන් දෙදෙනෙකු ද  අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

No comments

Powered by Blogger.