පකිස්ථානයෙන් ඉන්දියාවට ප්‍රති ප්‍රහාරයක් ඉන්දීය ප්‍රහාරක යානා 2ක් සුනේ සුන්



පකිස්ථාන ගුවන් සිමාවේ දී ඉන්දීය ප්‍රහාරක යානා 2ක් බිම හෙලීමට පකිස්ථාන හමුදාව කටයුතු කර තිබෙනවා. එහි එක් යානයක ගමන් ගත් ගුවන් නියමුවරයෙක් ද අත්අඩංගුවට ගත් බවයි එරට මාධ්‍ය වාර්ථා කළේ. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය පවසන්නේ මෙම ගුවන් යානා කාර්මික දෝෂයක් හේතුවෙන් කඩා වැටී ඇති බවටයි.

එහෙත් ඊයේ දිනයේ දී පකිස්ථානය තුළ ක්‍රියාත්මක වන ත්‍රස්ත කල්ලියක් ඉලක්ක කර ගනිමින් ඉන්දියාව ප්‍රහාර මාලාවක් දියත් කර අතර ඉන් 300කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වූණා.

ප්‍රහාරය පිළිබඳව පකිස්තානයේ විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය නිළධාරීවරයා ට්ටිටර් පණිවිඩයක්ද නිකුත් කර තිබෙනවා.

No comments

Powered by Blogger.