ගායන ශිල්පි මිල්ටන් පෙරේරාගේ පුත් ශිල්පී චලක චමුපති රිය අනතුරින් රෝහල් ගත කරයි



ගායන ශිල්පි මිල්ටන් පෙරේරාගේ  පුත් ශිල්පී චලක චමුපති පෙරේරා මහතා කඩුවෙල හේවාගමදී, අද (26) අළුයම සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

සංදර්ශනයකට සහභාගීව ආපසු එමින් සිටියදී, ඔහු ගමන් ගත් මෝටර් රථය පාරෙන් ඉවතට පැන ඇලකට පෙරළීම නිසා මෙම අනතුර සිදුව ඇත.

No comments

Powered by Blogger.