කළු කොඩි ඔසවා උතුර පළාත පුරා හර්තාල්



උතුර පළාත පුරා  කළු කොඩි ඔසවා මේ වනවිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. ඒ අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර 2ක් ද මෙතෙක් සිය ඉල්ලීම් වලට විසදුමක් නොමැති වීම හේතුවෙනුයි.

ඒ අනුව යාපනය, වවුනියාව, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි සියලූම වෙළඳසැල් වසා දමා කළු කොඩි ඔසවා තිබෙනවා.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අදින් ආරම්භ වන අතර, ඊට සමගාමීවයි මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ

No comments

Powered by Blogger.